Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති නම් විදේශිකයන්ට නීතිය ක්‍රියාත්මක වෙයි

වලංගු ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ තීරෝද රථ පදවන විදේශිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත කොළඹ රථ වාහන මූලස්ථානය නියෝග කර තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *