Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

මාස 11ට ටොන් 20කට අධික මත්ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි පොලිස් ඇමති කියයි

ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය කාලය තුළ ටොන් 20කට වැඩි ප්‍රමාණයක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *