අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ජන්ද විමසීම අද (14) පස්වරවේ සිදුකිරීමට නියමිතව තිබේ.
<br><br>
අද පස්වරු 6ට අදාළ ජන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.