
සූර්ය පැනල අලෙවි කිරීමේ මුවාවෙන් පිරමිඩාකාර මූල්‍ය යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යමින් මහජන මුදල් වංචා කළ බවට චෝදනා ලබන ග්ලෝබල් ලින්ක් සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.






