ඉෂාරා මාස 3 ක් රිමාන්ඩ් – වළ දැමූ දුරකථනය ගොඩගනී – වැලිපැන්නේ නිවෙස්හිමිකාරියගෙන් තොරතුරු රැසක්
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ඉෂාරා සෙව්වන්දි දින 90 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය හිමිව තිබේ. පොලීසිය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම දීර්ඝ රැඳවුම් නියෝගය ලබා දී ඇත.






