Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

නුවන් ඉන්දික ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගනී

nuwan-indika-wins-bronze-medal-at-world-para-athletics-championships

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට දක්ෂ ක්‍රීඩක නුවන් ඉන්දික සමත් විය. ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළේ අද (02) පැවති පිරිමි දුර පැනීමේ (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වට තරග වදිමිනි.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *