ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “පානදුර නිලංග” නැමැත්තාගේ අපරාධ සඳහා ආධාර අනුබල දුන් දෙදෙනෙකු T-56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30 ක්, සහ යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.