සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හිදී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 07ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් පන්දු වාරයේදී ඩිල්ෂාන් මධුශංක විසින් දියත් කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් පරාජය අභියස සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තීරණාත්මක ජයග්‍රහණය හිමි විය. Read More>>






