
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ වියදමින් පෞද්ගලික සංචාරවල නිරත වී තිබෙන බවට පවතින චෝදනා සම්බන්ධයෙන් සිකුරාදා (22) FCID හමුවේ ප්‍රකාශයක් ලබාදෙන්නට නියමිතය.
මෙම චෝදනාවට අදාළව ඔහුගේ කාර්යාලයේ මෙම කටයුතු සම්බන්ධීකරණය කළ අයගෙන් පසුගිය දිනවල ප්‍රශ්නකිරීම් සිදු කෙරිණි. Read More>>






