
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය කෙරෙහි දක්වන හිතකරභාවය නැවත වරක් ඉස්මතු වී තිබේ. ඉන්දියාව මත තීරුබදු පනවා චීනය සමඟ සමීප සබඳතා පවත්වන ට්‍රම්ප්, දැන් චීන සමාගමකට අයත් ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය වේදිකාව හරහා ද පෙනී සිටීමට නියමිතය. ඇමරිකාවේ ටික්ටොක්හි අනාගතය සහ