Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

සචින්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් විවාහ ගිවිස ගනී: සහකාරිය ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමාජිකාවක්

sachins-son-arjun-tendulkar-gets-engaged-partner-is-a-member-of-a-prominent-business-family

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ පුත්, 25 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන් තෙන්ඩුල්කාර් විවාහ ගිවිස ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ සහකාරිය වන්නේ මුම්බායි නුවර ප්‍රකට ව්‍යාපාරිකයකු වන රවී ගායි මහතාගේ මිනිබිරිය වන සානියා චන්දොක් ය. ඉන්දියා ටුඩේ වාර්තාවකට අනුව, මෙම විවාහ ගිවිස ගැනීමේ උත්සවය දෙපාර්ශවයේම සමීපතම පවුලේ සාමාජිකයන්ගේ සහ හිතවතුන්ගේ සහභාගීත්වයෙන් ඉතා චාම් අයුරින් පවත්වා තිබේ. 

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *