Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ඉන්දීය සිනමා නිළි තමන්නා භාතියා ලංකාවේ

indian-film-actress-tamannaah-bhatia-in-sri-lanka

 ප්‍රකට ඉන්දීය සිනමා නිළි තමන්නා භාතියා දින තුනක සංචාරයක් සඳහා ඊයේ (10) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇයගේ මෙම සංචාරයේ අරමුණ අනුරාධපුර ප්‍රදේශයේදී සිදුකෙරෙන වෙළෙඳ දැන්වීමක රූපගත කිරීම් සඳහා සහභාගී වීම බව වාර්තා වේ.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *