Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

හිටපු ඇමති රාජිතගේ පෙත්සමක් කල්යයි

තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *