Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

2026 නව වසර උදාව සැමරීමට ගාලු මුවදොරට එන වාහන Traffic Plan එක පොලිසිය දන්වයි

news-2025-12-30-055132

2026 නව වසර උදාව සැමරීම වෙනුවෙන් කොළඹ නගරය සහ ගාලු මුවදොර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටියි. 2025 දෙසැම්බර් මස 31 වන දින නව වසර උදාව සැමරීම සඳහා පිට පළාත්වලින් පැමිණෙන විශාල ජනකායක් සහ වාහන සංඛ්‍යාවක් කොළඹ නගරයට, විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කිරීම සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *