Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

2024 හොදම සහය සිනමා නිළිය උමාලි – හොඳම ටෙලි නිළිය දිනක්ෂි – 44 වන සිග්නීස් ටෙලි – සිනමා සම්මාන දිනූවෝ

gossiplanka image 1

 ශ්‍රී ලාංකේය සිනමාවේ සහ ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරෙන 44 වන සිග්නීස් ටෙලි – සිනමා සම්මාන ප්‍රදානෝත්සවය (2025) ඊයේ (01) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. මෙවර සම්මාන උළෙල 2023 සහ 2024 යන ද්විත්ව වර්ෂයන්හි නිර්මාණ ආවරණය කරමින් පැවැත්වීම විශේෂත්වයකි.
ක්ෂෙත්‍රයේ කථාබහට ලක්වූ  දිනක්ෂි  සහ උමාලි දෙන්නාම සම්මාන වලින් පිදුම් ලැබීම මෙම උත්සවටයේ විශේෂත්වයකි. 

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *