Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

හිරාන් කෝසල ඝාතන වෙඩික්කරුවන් නැවතී සිටියේ දේශබන්දුගේ මහනුවර නිවසේ

ambalangoda-singer-shooting

පසුගිය 22 වැනිදා අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි සිංගර් විදුලි උපකරණ අලෙවි කරන වෙළෙඳසැලක් තුළදී සිදුවූ ආන්දෝලනාත්මක වෙඩි තැබීම සහ ඉන් අනතුරුව හෙළිවූ තොරතුරු මේ වන විට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ. වෙළෙඳසැලේ කළමනාකරු ලෙස කටයුතු කළ හිරාන් කෝසල නමැත්තා ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරය සඳහා පැමිණි පාතාල වෙඩික්කරු සහ යතුරුපැදිකරු සිද්ධියෙන් පසු සැඟවී සිට ඇත්තේ මෙරට පොලිසියේ ඉහළම තනතුරක් හෙබවූ දේශබන්දු තෙන්නකෝන්ට අයත් මධ්‍යම පළාතේ පිහිටි නිවසක බව පොලිස් පරීක්ෂණ මගින් මේ වන විට තහවුරු වී ඇත.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *