Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

හල්ක් හෝගන් සමුගනී

hulk-hogan-says-goodbye

 ලෝක ප්‍රකට වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු සහ WWE Hall of Fame ගෞරව සම්මානලාභියෙකු වන හල්ක් හෝගන්, අද (2025 ජූලි 24) දින අලුයම වයස අවුරුදු 71 දී අභාවප්‍රාප්ත වී තිබේ. ෆ්ලොරිඩාවේ, ක්ලියර්වෝටර් හි පිහිටි සිය නිවසේදී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ මරණය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *