පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ සාකච්ඡාවට භාජනය වූ හන්තාන ඉඩමේ අයිතියක් කිසිඳු දිනෙක තමාට නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය අද (22) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.