
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තම නිවාස මෙන්ම ඉඩම් ද අහිමි වූ පුද්ගලයින් සඳහා වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදු කරමින් මේ බව අනාවරණය කළේය.






