Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

සුපිරි 4 වටයේ පළමු තරග ජය ශ්‍රී ලංකාව පැරදූ බංග්ලාදේශයට

bangladesh-beat-sri-lanka-to-win-first-match-of-super-4-round

 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (20) පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ, ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 169ක ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී තිබියදී පසුකර යමිනි.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *