සති දෙකක කාලයකින් පසුව යුක්රේන – රුසියා යුද්ධය සම්බන්ධව සාමකාමී විසඳුමක් නොලැබුණහොත් රුසියාවට එරෙහිව සම්බාදක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා තිබේ.