හෝමාගම මූලස්ථාන පොලිසිය වාර්තා කරන්නේ, අගහරුවාදා (23) දින සවස මාකුඹුර ප්රදේශයෙන් 18 හැවිරිදි තරුණයකු පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බවයි.