Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රිකව බලපෑම් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමැතිගෙන් අගමැති මෝදිට ලිපියක්

ශ්‍රී ලංකාවේ වත්මන් රජය ජනවාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය වේගවත් කරමින් සිටින බව තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *