Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

වෙසක් දා අනීතිකව සමාව ලැබූ මූල්‍ය වංචාකරුට වසර 7ක සිර දඬුවමක්

financial-fraudster-who-was-illegally-pardoned-on-vesak-sentenced-to-7-years-in-prison

පසුගිය වෙසක් පොහෝ දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස්ව ගොස් ආන්දෝලනයක් ඇති කළ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැත්තාට, වෛද්‍යවරයෙකුට අයත් රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා පෙරේදා (23) නියෝග කළේය.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *