Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියානු රජය සහ ජනතාවගෙන් පරිත්‍යාගයක්

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් අද (29) දින අලුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වී තිබේ. 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *