මහනුවර ශ්රී දළදා මාලිගාවේ වැඩබලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා කටයුතුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම සලකාබැලීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.