දෙහිඅත්තකණ්ඩිය, උත්තරපුර සුසාන භූමියේදී තම පියා වස පානය කිරීමෙන් පසු ඔහුගේ දිවි බේරා ගැනීම සඳහා ගිය පුතෙකුට අධි බලැති විදුලි රැහැනක ගැටී අවාසනාවන්ත ලෙස මිය යෑමේ සිදුවීමක් දෙහිඅත්තකණ්ඩිය පොලීසියෙන් වාර්තා වේ.