කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් දින 548 කින් ප්‍රමාද වීම නිසා, අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් රුපියල් කෝටි 423 කට ආසන්න වන්දි මුදලක් ඉල්ලා ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) හෙළිදරව් වී තිබේ.






