Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය විසින් පසුගිය 24 වැනි දින අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනීමට මීටියාගොඩ පොලීසිය සමත්ව තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *