Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

රනිල්ගේ පොදු දේපළ අවභාවිතාව පිළිබඳ අද (26) සම්පූර්ණ නඩු වාර්තාව

full-case-report-on-ranils-misuse-of-public-property-today-26

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය නිර්දේශය මත අද නඩු විභාගයට සහභාගි නොවූ අතර ඔහු ZOOM ඔස්සේ සම්බන්ධ විය.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *