Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

රනිල්ගෙ ලෙඩ බලන්න හරිනි ආවැයි මාධ්‍යයට බොරු කී වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්

dr-bellana-who-lied-to-the-media-about-coming-to-see-ranil-suspended

 කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා විසින් ඊයේ (18) දිනයේදී ලිඛිතව මේ බව දැනුම් දී ඇති අතර, අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *