Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

රන්වල බීල හිටියෙ නෑ – සිදුවුනේ අත්වැරදීමක් – මහින්ද ජයසිංහ

ranwala-was-not-drunk-it-was-a-mistake-mahinda-jayasinghe

 හිටපු කථානායක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අතින් සිදුවූ රිය අනතුර කිසිසේත් හිතාමතා සිදු කළ ක්‍රියාවක් නොව අහඹු ලෙස සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් බවත්, ඒ සම්බන්ධයෙන් තමන් බලවත් සේ කණගාටු වන බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *