Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 1,017දෙනෙකු අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ඊයේ දිනයේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 1,017දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *