Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

යුක්තිය මෙහෙයුමෙන් රිමාන්ඩ් වුණු පිය පුතු දෙදෙනා රු.කෝටි 10ක වන්දි ඉල්ලූ පෙත්සම විභාගයට අවසර

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වූ ඉකුත් වසරේ මාර්තු 14 වනදා වගඋත්තරකරුවන් තමන් පදිංචිව සිටි මහල් නිවාසයට පැමිණ පරීක්ෂා කර තමන්ට පහරදී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගිය බවය. 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *