ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මෙවර 2026 අයවැය සම්බන්ධයෙන් දක්වා ඇති විශ්ලේෂණාත්මක ප්‍රතිචාරය පහත පරිදිය.
“මෙවර අයවැයේදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාට ප්‍රධාන වශයෙන් පැති තුනක් දෙස අවධානය යොමු කිරීමට සිදු වුණා.
පළමුවැන්න තමයි, අයවැය, එනම් ආදායම සහ වියදම තුලනය කර ගැනීම. Read More>>






