නෙඩුන්තිව් මුහුදු සීමාවේදී පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගත් ඉන්දියාවේ රාමේෂ්වරම්හි ධීවරයින් 07 දෙනෙකු එළැඹෙන අගොස්තු මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.