හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘X’ ගිණුමෙහි සටහනක් තබා තිබේ.