Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

මහින්දගේ PSO යළි රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළේය.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *