ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා සිරස මාධ්‍ය ජාලයෙන් ඉවත්ව ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සමග එක්ව ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්ව ඇත. ඒ ගැනත්, චන්දන සූරියබණ්ඩාර මහතා මේ දිනවල දියත් කරන සමාජ කටයුතු පිළිබඳවත් ඔහු කළ සංවාදයකි මේ.