Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

මත්ද්‍රව්‍ය කිලෝ 100ක් අඩංගු පර්සල් 2ක් බේරුවල මුහුදෙන් හමුවෙයි

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරකට අනුව බෙන්තොට වෙරළේ සිට මුහුදු සැතපුම් දෙකහමාරක් පමණ වූ මුහුද දෙසින් පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැකකරන මලු දෙකක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *