පසුගියදා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බලන්නට ගොස් ‘බුදුන් දැක්කා වගේ’ යයි ප්‍රසිද්ධ කථාවක් කිරීම නිසා විවිධ විවේචනයන්ට බඳුන්වූ ජැක්සන් ඇන්තනි බිරිය කුමාරි මුණසිංහ එම විවේචන ගැන කථාබහක් සිදුකළ සිය ටෙලි නාට්‍ය ක්ෂෙත්‍රයේම සුදත්ත තිලකසිරි මෙහෙයවන යූටියුබ් නාලිකාව අමතා දෝෂාරෝපණයක් සිදුකර තිබේ.
ඇය පවසා ඇත්තේ මහින්ද හිටපු ජනපතිතුමා දුටු අවස්ථාවේ තමාට නිකම්ම ‘බුදුන් දැක්කා වගේ’ යයි කියැවුණා ලෙසිනි.






