Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් දැලේ

රුපියල් 30,000ක මුදලක් සහ මත්ද්‍රව්‍ය බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *