Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

පොහොයට පිට පළාත්වලින් අනුරාධපුරයට එන්න එපා – අටමස්ථානාධිපති නාහිමි

දිවයිනට බලපෑ අයහපත් කලාගුණ තත්ත්වය හේතුවෙන් හෙටට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී වන්දනාමාන කටයුතු සඳහා නොපැමිණෙනවා නම් වඩාත් සුදුසු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි සැඳැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *