Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

පුද්ගලික ආරක්ෂකයින් 15 ක් සමග සිටි – ලසා මැරුවෙ ඔත්තුවක් දීමේ වරදටලු

lasa-who-was-accompanied-by-15-personal-guards-was-killed-for-giving-a-tip

වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ වී තිබෙන පසුබිමේ ඝාතනය ගැන අලුත් තොරතුරු රැසක් අනාවරණයවී ඇත. මෙම ඝාතනය දකුණු පළාතේ ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක් විසින් යුද හමුදාවෙන් පලා ආ සෙබළකුට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට විමර්ශනවලින් හෙළි වී ඇත. සීසීටීවී දර්ශන ඔස්සේ මෙම කුලී ඝාතකයා මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *