නොවැම්බර් 12 වන දින (අද) පෙරවරු 9.30ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලදී.