Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

පහළ කඩුගන්නාව නායයෑම් ප්‍රදේශය ගැන NBRO වෙතින් නිවේදනයක්

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ප්‍රදේශය මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට බෙරගල යුද හමුදාව මැදිහත්වීම මත සිදුකෙරෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *