පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බවත් එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.