Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

පද්මේගෙන් තවත් ඔත්තුවක්

රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතොරොම් තොගයක් සොයාගෙන තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *