Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

නොවැම්බර් ලංගම වාර ප්‍රවේශ පත්‍රයෙන් දෙසැම්බර් මාසයේත් පාසල් යාමට සිසුන්ට අවස්ථාව

පාසල් පැමිණෙන දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් මේ මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී ඇත.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *