Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

නුවරඑළියේ ගංවතුරට හේතුව තලගල ඔය පිටාර ගැලීමයි

nuwara_eliya_floods_caused_river_overflow

නුවරඑළිය නගරයේ පසුගිය නොවැම්බර් 27 වැනිදා ඇතිවූ ගංවතුර තත්ත්වයට හේතුව වූයේ පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන තලගල ඔය පිටාර ගැලීම බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසයි. නගරාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) නුවරඑළිය නගර සභා ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදීය.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *